තුන් ඈඳුතු පෙම් පුවතක මැද පුරුකයි මං
දෑල පුරුක් හෙලවෙනවිට පැද්දෙන්නෙත් මං
ආලවන්ත ලෙන්ගතුකම් හිතක තියේනං
කළු නාඬන් සුදු නාඬන් මං තනිවෙන්නං
මං තනිවෙන්නං මං තනිවෙන්නං
කළු නාඬන් සුදු නාඬන්
. . . . . . . . . . . . . . . . . .
මං තනිවෙන්නං මං තනිවෙන්නං
කළු නාඬන් සුදු නාඬන්
. . . . . . . . . . . . . . . . . .
ළිඳේ වතුර බොන්නාත් බැරි බොරපැහැ හන්ඳා
දොලේ වතුර බොන්නාත් බැරි කුඩමසු හන්ඳා
සිරි දේවිය මගේ පැලට ගන්නට කැන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
තුන් ඈඳුතු . . . . . . . . . . .
උඩහ ගෙදර යන්නාත් බැරි දුර වැඩි හන්ඳා
පහළ ගෙදර යන්නාත් බැරි ළඟ වැඩි හන්ඳා
දීග නොයා උන් ඉන්නේ මට තනි හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
තුන් ඈඳුතු . . . . . . . .
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
තුන් ඈඳුතු . . . . . . . . . . .
උඩහ ගෙදර යන්නාත් බැරි දුර වැඩි හන්ඳා
පහළ ගෙදර යන්නාත් බැරි ළඟ වැඩි හන්ඳා
දීග නොයා උන් ඉන්නේ මට තනි හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
තුන් ඈඳුතු . . . . . . . .
ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ තනු නිර්මාණයට
ගැයුවේ බන්දුල විජේවීර හිතවතා විසින් 1985 දී
freedom
software 2010

Sanda El[ya සඳ එළිය
Raaniye Ennako Nagee රාණියේ එන්නකෝ නැගී
Hada Gileyi හද ගිලෙයි
Nangiye Malliye නංගියේ මල්ලියේ
Idiriyataa Yamu Sawomaa ඉදිරියටා යමු
Paayalaa Sooryaa පායලා සූර්යා
Awichaara Unmaada අවිචාර උන්මාද
Lo Jeewitha Kathare ලෝ ජීවිත කතරේ
ඩබ්ලිව්. ඩී. අමරදේව..
Swarna Wmaaneta ස්වර්ණවිමානෙට
Kumariyaka Paa Samba කුමරියක පා සලඹ
Sandun Gase සඳුන් ගසේ
Swarnamaali Saeya ස්වර්ණමාලි සෑය
No comments:
Post a Comment