ගී මංජුසාව




තුන් ඈඳුතු පෙම් පුවතක මැද පුරුකයි මං
දෑල පුරුක් හෙලවෙනවිට පැද්දෙන්නෙත් මං
ආලවන්ත ලෙන්ගතුකම් හිතක  තියේනං
කළු නාඬන් සුදු නාඬන් මං තනිවෙන්නං 
මං තනිවෙන්නං  මං තනිවෙන්නං 
කළු නාඬන්   සුදු නාඬන් 
 . . . . . . . . . . . . . . . . . . 

ළිඳේ වතුර බොන්නාත් බැරි බොරපැහැ හන්ඳා
දොලේ වතුර බොන්නාත් බැරි කුඩමසු  හන්ඳා
සිරි දේවිය  මගේ  පැලට ගන්නට  කැන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
හිතේ ඇල්ම බෙදන්ඩ බැරි දෙගොඩක් හන්දා
තුන් ඈඳුතු . . . . . . . . . . .

උඩහ ගෙදර යන්නාත්  බැරි දුර  වැඩි හන්ඳා
පහළ ගෙදර යන්නාත් බැරි ළඟ වැඩි හන්ඳා
දීග නොයා උන් ඉන්නේ මට තනි හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා
රෑ වෙන්නේ එළි වෙන්නේ නෑනල හන්දා

තුන් ඈඳුතු . . . . . . . .



ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ තනු නිර්මාණයට 
ගැයුවේ බන්දුල විජේවීර හිතවතා විසින් 1985 දී


ඊළඟ ගීතය


freedom  software  2010



Sanda El[ya  සඳ එළිය

Aararro  ආරාරෝ (දමිළ)

Ammawarune  (Instrumental)  අම්මාවරුනේ (වාදනය)

Golu Hadawatha  ගොළු හදවත

Jeewana Kaanana  ජීවන කානන (හින්දි)

Nidhaanaya  නිධානය

Sulanga Wage Awidin  සුලඟ වගේ ඇවිදින්

Thun Weni Yaamaya  තුන්වෙනි යාමය

Udumbara Hinahenawa උඩුම්බරා හිනැහෙනවා

Hemin Sare PiyaaWidaa  හෙමින් සැරේ පියා විදා


මොහිදීන්  බෙග්..


Sudata Sude   සුදට සුදේ 

Aadara Nadiya  ආදර නදිය

Parama Ramanee  පරම රමණී

Naari Lathaa Pushpe  නාරිලතා පුෂ්පේ

Mageya Prema Maalini  මගේය ප්‍රේම මාලිනී

Numbe Naambara  නුඹෙ නාඹර

Budunge Uthum Dharme  බුදුන්ගේ උතුම්

Raaniye Ennako Nagee  රාණියේ එන්නකෝ නැගී

Hada Gileyi  හද ගිලෙයි

Nangiye Malliye  නංගියේ මල්ලියේ

Idiriyataa Yamu Sawomaa  ඉදිරියටා යමු

Paayalaa Sooryaa  පායලා සූර්යා

Awichaara Unmaada  අවිචාර උන්මාද

Lo Jeewitha Kathare  ලෝ ජීවිත කතරේ




ඩබ්ලිව්. ඩී. අමරදේව..


Swarna Wmaaneta  ස්වර්ණවිමානෙට

Kumariyaka Paa Samba  කුමරියක පා සලඹ

Sandun Gase  සඳුන් ගසේ

Swarnamaali Saeya  ස්වර්ණමාලි සෑය



No comments:

Post a Comment