සංහිඳියාව



infinitive10


                        

* * * * *
                         

            දිඹුල් මලියෙ කිරාගෙ අඹු
         
               ඉඹුල් මලිට ඇන්න ටොක්ක
         
           බුබුල් නැගුනි ඉස හැමතැන


ඇඹුල් දෙහි ලෙසේ



  

aana10


                        

* * * * *
                         

  ආනා
 රූනා
 රූන කටුස්සා
ඒකෙළි
මේකෙළි
පැඩ්ඩ පුකෙන්

චූ………ස් !

ටකා ටිකා ටුකා


  


nalavi10


                        

* * * * *
                         

 නැළැවි නැළැවි නැළැවි නැළැවි 
                                                    
                         සයුර මත නැවේ


ගමන  තරම  අරුම  පුදුම


                  සැපක් නැත ලොවේ


සිංදුවක් අහමුද?



kekulu10


                        
සුදු    පෙමව්තිය      කිරි   බි◌දුව      සුවඳ   පිඬ


  කැටයම්  විසුල   යට  ගවුමෙන්    ලැබුන  හැඩ

  දියදම්  ඉසුර      වැනි   හැට්ටය     කිමද   
උඩ

     මෙතරම් නැඟුනෙ  ඇයි  පියයුරු  කැකුළු  තුඬ
 


අපේම භාෂාවෙන්

No comments:

Post a Comment